හෙලකුරු පරිගනකාගමනය
Hello 😍😍 ඔන්න අද ගෙනාවා මං අලුත්ම අලුත් සොෆ්ට්වෙයාර් එකක් ඔව්.... ඒ තමා හෙළකුරු PC version 😍 මං නම් දාලා බැලුවා අවුලක් නෑ. සමහර විට යූස් කරද්දි බග් හම්බෙයි ඒත් කියන්න වරදක් නම් නෑ එහෙනම් ඔයාලත් දාලා බලන්න. පහලින් ලින්ක් එක දාන්නම්. මං මගෙ drive එකට අප්ලෝඩ් කරලා දැම්මොත් මං හිතනවා හෙළකුරු වල නිර්මාතෘ ලාට මං අසාධාරණ යක් කරා කියලා ඒ නිසා එයාලගෙම වෙබ්සයිට් එක දාන්නම් එකට ගිහින් ඔයාගෙ නමයි ඊමේල් එකයි ෆෝන් නම්බර් එකයි ගහලා download දෙන්න ඩවුන්ලෝඩ් වෙයි සිප් ෆයිල් එකක් 😝😝😝. ඒක එක්ස්ට්‍රැක්ට්කරන්න ඊටපස්සේ ඇති සෙටප් එක ඒක සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරලා pc එක රිස්ටාට් කරන්න එහෙනම් අදට මං යනවා Link - https://www.helakuru.lk Geeks Sri lanka admin - Shehan Fernando






