Dolby Digital no root
<b>Dolby Digital no root</b>
මුලින්ම සුභ දවසක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ හැමෝටම
අදත් අරන් ආවා ඔයාලට ගොඩක් වටින App එකක් අරන් බලමු මොකද්ද මේ app එක කියලා,
ගොඩක් අය දන්නවා ඇති Dolby Digital ඉතින් මේකෙ ලොකු ඉතිහාස කතාවක් සහ මේ ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඒ ගැන අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන් නෑ
මේ App එකක් කිව්වට මේක Extension එකක් වගෙ Sound Eqalizer එකක්.මේකෙන් පුළුවන් ඔයාට earphones,headphone,Subwoofe වගෙ දේවල් හරහා හොඳ ශබ්ද රටා මගින් ගීත සවන් දෙන්න.
Dolby atoms කියන එක ගොඩක් අය අහල ඇති.ඉතින් ඒක දාන්නනම් දුරකථනය root කරල තියෙන්න ඕනි ඉතින් මේ Dolby Digital එකේ Dolby atoms තරම් Options නැති උනත් ගොඩක් හොඳ ශබ්ද රටා සමග ගීත සවන්දෙන්න පුළුවන්.ඉතින් ගොඩක් අය ආස Bass වලටනේ ඉතින් ඔන්න මේකෙ ගොඩක් හොඳ Bass Boost එකකුත් තියනවා.
ඉතින් විශේෂයෙන් කියන්න ඕනි මේක වැඩකරන්න ඔයාගෙ දුරකථනයේ Google Play Music player එක තියෙන්න ඕනි.(ගොඩක් phone වල මේක install කරලම තියෙනවා.නැත්තන් playstore එකෙන් ගන්න.)
තව මේක හොඳට වැඩ කරන්න earphone or hedphone එකක් සම්බන්ධ කල යුතුයි.subwoofer එකකින් වගෙ අහනවනම් stereo cable එකකින් සම්බන්ධ කරන්න.Bluetooth තිබෙන speaker එකක් Hometheater system එකක් එක්ක Bluetooth හරහා connect කරන්නත් පුළුවන්.
ඔන්න මේ Link එකෙන් ගිහින් ගන්න:-https://www.mediafire.com/download/dnvtuwjxj7zrlqq
*දැන් install කරලා Open කරල Google Play Music player එක Open කරගන්න
*දැන් උඩ වම් කෙලවරේ ඉරි 3 touch කරල settings යන්න.(1 රූපය)
*දැන් Eqaliser touch කරල බලන්න 2 රූපයේ විදියට Dolby digital පෙන්නනවද කියලා)
එතනින් Dolby Eqaliser එක පෙන්නයි.ඉතින් ඒකෙ තියන Options වලින් Sounds ඔයාලට ඕනි විදියට හදා ගන්න.
ඉතින් යාළුවනේ අදට post එක ඉවරයි ආයෙත් දවසක හමුවෙමු.
මතක ඇතුව Post එක හොදනම් සහ වැදගත් කියල හිතෙනවනම්👇පහලින් Like එකක් Commet එකක් දාල යන්න.තව අපේ Page එකටත් Like එකක් දාල යන්න අමතක කරන්න එපා.
Geeks Srilanka Page:-https://m.facebook.com/Geeks-Srilanka-146085252867308/?_rdr
Information source :-Google
Post by:-Geeks Srilanka admin:-Chami

Comments
Post a Comment