#Warp_Drive ආලොකයෙ වෙගයෙන් අපිට ඇත්තටම යන්න පුලුවන්ද ?
#Warp_Drive
ආලොකයෙ වෙගයෙන් අපිට ඇත්තටම යන්න පුලුවන්ද ?
උපුටා ගැනීම වීඩියෝ කතා;
අපි මේ ලෑස්ති වෙන්නේ ආලෝකයෙ වේගයෙන් ගමන් කරන රොකට් එකක් හදන්නද.එහෙම කරොත් ඇල්බට් අයිස්ටයින්ගේසාපේක්ෂතා වාදය ප්රතික්ශේප වෙනවද...නාසා ආයතනයේ මේ පර්යේෂණ කරපු විද්යාඥයන්ගේ අදහස් වලට අනුවනම් මේකෙන් සාපේක්ෂතා වාදය ප්රතික්ෂේප වෙන් නෑ. හැබැයි හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒක මගහැරලා යන්න. අපි මේ කතා කරන තියරි එක තමා Warp Drive එක.ඔයා star track බලලා තියෙනවානම් මේක මතක ඇති. කැප්ටන් කර්ක් කියනවා warp speed a head කියලා.එතකොට uss enterprises ship එක ඉතා වේගයෙන් අභ්යවකාශය හරහා ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් කොහොමද මේ warp drive එක වැඩ කරන්නේ...ඇල්බට් අයිස්ටයින් කියන විදියට කියපු විදියට අවකාශ කාලය හරහා කිසිම් වස්තුවකට ආලෝකයේ වේගය ඉක්මවාගමන් කරන්න බෑ.හැබැයි මේ අවකාශ කාලයට පුලුවන් ඉතාමත් වේගයෙන් සංකෝචනය වෙන්නයි ප්රසාරණය වෙන්නයි. ඉතින් මේ තියරි එක තමයි Warp Drive එකක් පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ Warp Drive එකක් පාවිච්චි කරන Ship එකක ඉස්සරා තියෙන අවකාශ කාලය ඉතාම වේගයෙන් හැකිලීමකට ලක් වෙනවා. පිටිපස තියෙන අවකාශ කාලය ඉතාම වේගයෙන් ප්රසාරණයට ලක් වෙනවා.ඉතින් මේ විදියට හැදෙන Warp Bubble එකකින් අවකාශ කාලය හරහා ආලෝකය වේගය වගේ දස දහස් ගුණයක වේගයකින් ගමන් කරන Space ship එකක් අපිට හදන්න පුලුවන්.
නාසා ආයතනයේ ඉන්න මේ පර්යේෂණය කරපු පිරිසට පුලුවන් වෙලා තියෙනවා උපකරණයක් හදන්න.මේකට දීලා තියෙන නම White-Juday Warp - Field Interferometer මේක පාවිච්චි කරලා මෙයාලට පුලුවන් වෙලා තියෙනවා සැබෑ ලෝකයේදී ඉතාම කුඩා ප්‍රමාණයේ මයික්රෝ ප්‍රමානණයේ Warp Bubble හදන්න.මේ ප්‍රතිපල වලින් අපිට කියවෙන්නේ අනාගතයේ දවසක අපිට පුලුවන් වෙනවා ආලෝකේ වේගේ ඉක්මවා යන්න. මේකේ ලොකුම අබියෝගය මේ space shipඑක හදන්න මේවගේ warp bubble හදන එක.මේකට ඕනී වෙනවා Exotic Matter (ප්‍රතිපධාර්ත). මේවා අති විශාල ප්‍රමාණයක් ඕනී වෙනවා warp bubble එකකට. මූලික ගණනය කිරීම් වලට අනුව 10m විශ්කම්භයක් තියෙන warp bubble එකක් හදන්න බ්‍රහස්පතී තරම් අති විශාල ප්‍රමාණයක Exotic Matter ඕනී වෙනවා. හැබැයි මේ පර්යේශණවල ප්‍රධානියා වන Dr. වයිට්ට පුලුවන් වෙලා තියෙනවා මේ එනර්ජි රික්වාමන්ට් එක ගොඩක් අඩු කරන්න. එයාගේ අලුත්ම ගණනය කිරීම් වලට අනුව 500kg Exotic Matter ප්‍රමාණයකින් 10m ලොකු warp bubble එකක් හදලා ආලෝකේ වේගය වගේ x10 ගුනයක් වේගයෙන් යන Ship එකක් අපිට හදන්න පුලුවන් වෙනවා.
ඉතින් මේකෙන් අපේ ලගම තාරකා මන්ඩලය ඇල්ෆා සෙන්චෝරි එකට සති දෙකකින් යන්න පුලුවන්. පෘථිවිය හා සමාන ග්ලිස් 581 G මේ ග්‍රහලෝකය තියෙන්නේ ආලෝක වර්ශ. 20ක් දුරින් .අපිට warp bubble ship එකඑන් අවුරැදු 2කින් යන්න පුලුවන්.ඔයාලා දන්නවද ලෝක් වටේ ඉස්සරෝම නැවකින් ගියේ පෘතුගීසි ජාතික ෆර්ඩිනෑල් මැගනල් මෙයාට ඒකට අවුරැදු 3 ක් ගියා
ඉතින් දැන් කියන්න යන්නේ ඒකේ වැදගත්ම කොටස.
මේ යානය ඉස්සරාට තල්ලු කරන්නේ අවකාශ කාලයෙන්.ඒ හන්දා මේකේ ඇතුලේ ඉන්න කෙනෙක්ට මේකේ ඇක්සලේට් එක පොඩ්ඩක්වත් දැනෙන එකක් නෑ.සාමානයෙන් ෆ්ලේන් එකක් ටේක් ඕෆ් කරනකොට.වාහනයක් ඇක්සලේට් කරනකොට අපිට් ඒක තේරෙනවා ඉතින් මේ වගේ අති විශල ඇක්සලේටර් එකක් වෙනකොට මිනිස්සුන්ට ඒ පීඩනය දරා ගන්න බැරිවෙන්න පුලුවන් .හැබැයි Warp ship එකක් මේක වෙන්නේ නෑ මේක කොච්චර වේගයෙන් ගමන් කරත් ඒක ගමන් කරනවා කියලා තේරෙන එකක්වත් නෑ.ඉතින් මේක ප්‍ර්‍රයෝගිකව නාසා ආයතන අත් හදා බැලුවා.උදාවෙන නව තාක්ශනික දියුනුවත් සමග ආලොකේ වේගය නෙමේ ඊට වඩා වේගයෙන් යන්න පුලුවන් වෙනවා.මූලික ගැටලුවක් වුන warp bubble නිශ්පාදන අබියෝග්‍ය දැනටමත් ඔවුන් ටිකෙන් ටික ජය ගමින් ඉන්නේ .ඉතිනේ ඉතින් ආලෝකේ වේගේ තව අවුරුදු 20ක් වගේ යනකොට මන් හිතන්නේ සාමාන්‍ය දෙයක් වෙයි.
උපුටා ගැනිම අවසන්.
-BLVCV-

Comments
Post a Comment