#fix__This_application_is_not_authorized_for_use_on_your_Android_device.EA ගේම්ස් ගොඩකම වගේ ගෙම් එක ඔපන් කරාහම අපිට මේ එරර් එක දකින්න පුලුවන්

#fix__This_application_is_not_authorized_for_use_on_your_Android_device
EA ගේම්ස් ගොඩකම වගේ ගෙම් එක ඔපන් කරාහම අපිට මේ එරර් එක දකින්න පුලුවන්
NFS MOSTWANTD
NFS NOLIMIT...etc මෙ වගෙ ගොඩක් ගෙම් වල මෙක එන්න පුලුවන්.
This application is not authorized for use on your Android device
ඉතින් ගොඩක් දුරට මෙක ෆික්ස් කරන්න රෑට් ඔනී එත් අද කියන්න යන්නෙ රෑට් නැතිව කරගන්න විදියක්.
හරි ඉස්සලාම ගිහින් ලකී පැචර් ඩව්න්ලොඩ් කරගන්න.
https://www.luckypatchers.com/download/
ඊලගට ලකී පැචර් ඔපන් කරලා අදාල ගේම් එක තෝරගන්න.

පොටො වල තියෙන පිලිවලටම එකල්ලා කරන්න.
................................

එකල්ලා ඇප් එක රීබිලිඩ් කරයින් පස්සෙ ඔයලට එයි මෙනු එකක් සමහර එවා සක්සස් වෙලා සමහර එවා ෆේල් වෙලා කියලා කමක් නෑ එතනින් go to the file දීලා

Uninstal &  install දෙන්න ,





එකල්ලා දැන් තියෙන ඇප් එක අයින් කරලා අලුත් එක ඉන්ස්ටොල් වෙයි.
මතක ඇතුව කලින් ඇප් එක අයින් කරන්න කලින් data/obb ෆයිල් එක අදාල ලොකෙශන් එකේ තියෙනවනම් එතනින් අයින් කරලා ඇප් එක අයින් කරන්න.නැත්තන් ආයෙත් ඩව්න්ලොඩ් කරන්න වෙයි.

අපි හදාගත්ත ඇප් එක දාගතම අපහු ඩේටා ෆයිල් එක අදාල තැනට කොපි කරන්න.
(අපි ලකී පැචර් එකයි,දැන් මොඩ් කරපු ඇප් එකයි ඉන්ස්ටොල් කරනකොට මතක ඇතුව ඩේටා ඔෆ් කරන්න.,ඇප් එක දානකොට තව එරර් එකක් එයි එකත් install anyway කියලා දෙන්න පොටො එකෙ විදියට)

ගැටලුවක් අවොත් කියන්න.
වැඩෙ හරි ගිහින් තියෙයි.

-BLVCV-

Comments