නිවරදිව_දුරකතනයක්_තෝරා_ගමු.
#නිවරදිව_දුරකතනයක්_තෝරා_ගමු.
අපි හැමොටම වගෙ තියෙන පශ්නයක් තමා අලුතින් පොන් එකක් ගන්නවනම් මොකක්ද ගන්නෙ බ්‍රෑන්ඩ් වැහි වැහලා කොහොම හරි බ්‍රෑන්ඩ් එකක් තොරගත්තත් ඊලගට windows.apple,android ,මෙහෙයුම් පද්ධතිය මොකක්ද හොද.මෙක හැමොටම වගෙ තියෙන පශ්නයක් අපි අද මෙ ගැන කතා කරමු සරලව කෙටියෙන්.
අපි ඉස්සෙල්ලාම හොද මෙහෙයුම් පද්ධතියක් තොර ගන්නෙ කොහොමද කියලා බලමු.
හරි.එහෙනම් ඇන්ඩ්‍රොයිඩ් .අයි ඕඑස්,වින්ඩෝස් කියලා ප්‍රධාන පද්දති තුනක් තියෙනවනේ ඉතින් මෙ හැම එකක්ම ගත්තම ඇපල්.ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ලිනක්ස් පාදක උන මෙහෙයුම් පද්දති.වින්ඩෝස් මයික්‍රෝසොෆ්ට්ලාගෙම එකක් පොඩි පොඩි ලින්කස් කෑලි වලින් හදපු.
පොන් එකක් ගත්තම අපිට එක භාවිතා කරන්න පහසු වෙන්න ඔනී.ඉතින් මෙ os තුනම හොද මට්ටමක තියෙනවා.එත් මෙ මේ එවට තියෙන තුන්වනි පාර්ශව ඇප්ලිකෙශන් එක එකට වෙනස්.
සාමන්‍යෙන් වින්ඩෝස් දුරකතන වලට තියෙන ඇප්ලිකෙශන් ගාන අපිට කියන්න පුලුවන් ගමෙ තියෙන සිල්ලර බඩු කඩෙ වගේ.එ හෑල්ලුවකට නෙමෙ එත් ඇපල්.ඇන්ඩ්‍රොයිඩ් සාපෙශව ඉතා අඩු මටමක තමා තියෙන්නේ.එතකොට ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ ෆුඩ් සිටි එක වගේ හැම තැනකම තියෙනවා.ඇපල් කියන්නෙ ආපිකො වගෙ(පුටු මෙට්ට නෙමෙ සුපර් මාක්ට් එක හොදෙ)
බඩු තිබ්බට හැම නගරෙකම වගෙ නෑ.සාපෙක්ශව කුඩා වෙනසක් තමා ඇපල්.ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකෙශන් අතර තියෙන්නේ.නමුත් මෙ හැම එකක්ම ගත්තම ඔපන් සෝස් එ කියන්නෙ විවෘත මෘදුකාංග යටතට තමා ඇන්ඩ්‍රොයිඩ් වැටෙන්නේ එ කියන්නෙ අපි ඔනි කෙනෙක්ට මෙකෙ කොඩ් අරන් වෙනස් කරන්න අයිතිය තියෙනවා ගූගල් ලා ඇන්ඩ්‍රොයිඩ් os එක හැදුවට එක ලිනක්ස් පාදකයි.එත් මෙ සංකල්පය ඇපල් වලින් වෙනස් උනා යම් තාක් දුරට මොකද ඇපල් අයි ඔඑස් වල එහෙම කොඩ් දෙන්නේ නෑ.එත් මන් කීව යම් තාක් දුරට කියලා මොක්ද මෙක ලිනක්ස් ඉතින් පස්සෙ ඇපල් වලට ජේල් බ්‍රෙක් කරන්න ආවා එ කියන්නෙ අපිට ඔනිවිදියට වැඩෙ කරගන්න.එ උනත් ඇන්ඩ්‍රොයිඩ් ගත්තම මෙ හැම එකකටම වඩා ඉදිරියෙන් ඉන්නේ.මොකද ඔනි කෙනෙක්ට එකතු කරන්න පුලුවන් දෙයක්.එ නිසා වෙගයෙන් සංවර්ධනය වෙන මෙහෙයුම් පද්ධතියක් තමා ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ.
හැබැයි සාපෙක්ශව ඇපල් වල රැම් මතකය ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා අඩුයි මොකද එ අයගෙ රැම් එක අඩුවෙන් පාවිච්චි වෙන්න හදලා තියෙන්නේ එක ලොකු කතාවක් සරලව තම කීවෙ.ඉතින් දුරකතනයක් ගන්නවනම් ස්මාට් කියන.රැල්ලට නැතුව පොශ් වෙන්න නැතුව පාවිච්චි කරන්න ඔනීනම් ඒ ඇන්ඩ්‍රොයිඩ් තමා මගෙ මතය.😌.
හැබැයි මෙතනදි අපිට තවත් පශ්නයක් ඇපල් වල විතරමයි i os එන්නෙ එ නිසා අවුලක් නෑ.windows එන්නේ windows වලටමයි.එත් මේ ඇන්ඩ්‍රොයිඩ් 😱.
Samsung ,sony,lg,xiaomi,lenovo,lava,nokia,vevo,,oppo.huwei ,etc වැහි වැහලා 😱😱😱👌.
ඉතින් කොහොමද අපි හරිම දුරකතනය තෝරගන්නෙ අතෙ තියෙන ගානට අපි තුන්වනි ලොකෙ රටක් ඉතින් අතෙ ගානට හිතෙ හැටියට එකක් ගන්නත් ඔනී.අන්න එතනදි අපිට සොෆ්ට්වෙයා කියන එක පොඩ්ඩක් අමතක කරන්න වෙනවා.අපි බලන්න ඔනී හාඩ්වෙයා පැත්ත,තව අමතර දෙවල් ටිකකුත් එක්කම.
අපි ඉස්සෙල්ලා හාඩ්වෙයා පැත්ත කතා කරමු.
අපෙ අයට කැම් එක හොදනම් ඒක තමා පොන් එක😂😂👌.ඩිස්ප්ලේ එක ලොකුනම්.කැම් එකෙන් ඔනී යකෙක් සුදු වෙනවනම් හම්මො ඉතින් ආයෙ පොන් එකක් නෑ..වැඩියෙන්ම ටීවී එකේ උනත් මාක්ට් කරන්නෙ කැම් එකෙන් පොන් එකක් ලන්කාවෙ මන් මෙ ඔප්පො ගැන එහෙම නෙමෙ කියන්නෙ😂.හරි අයෙත් කතාවට මේ මිසදුටු කම් තමා මන් මෙ ලිපිය ලියන්නත් හෙතුව.
අපි මොනවද හාඩ්වෙයා පැත්ත බලනවා කියලා බලන්න ඔනී ඉතින් එහෙම හිතෙනවද.හරි අපි ඉස්සෙලාම බලන්න ඔනී දෙ තමා cpu එක කියන්නෙ මොකද එක තමා මොලේ දුරකතනෙ මොලෙ හොද නැත්තන් පිස්සු නේ😂.
මොනවද හොදම cpu එතකොට
1) Qualcomm Snapdragon 820
2)Apple A9
3)Samsung Exynos 8890
4) HiSilicon Kirin 950
5) Samsung Exynos 7420
6) Qualcomm Snapdragon 810
7) Qualcomm Snapdragon 652
8) Apple A8
9) Qualcomm Snapdragon 650
10) Qualcomm Snapdragon 800
මෙ තමා දැනට තියෙන හොදම processors 10.මෙවා එන්නෙ ඉතින් ෆ්ල්ග්ශිෆ් වලටනෙ එත් අපිට ගන්නවනම් snapdragon,exynos,kirin වගේ එකක් මිඩ් රෙන්ජ් පෝන් වල උනත් එනවා.
ඇයි ඉතින් මේක මෙච්චරම වැදගත් කියලා හිතනවද සරලව කියන්නම් ඔයාගෙ පොන් එකෙ කොටින්ම බැටරිය ආයු කාලෙ 3000mAh උනත් මෙකෙ කාලය ප්‍රොසසර් එකත් එක්ක වෙනස් වෙනවා.දුරකතනෙ හැම දෙම රදා පවතින්නෙ මේක මත.
හරි ලිපිය දිග වැඩි වෙන්න පුලුවන් නිසා මන් කෙටියෙන් තමා විස්තර කරන්නෙ හැමදෙම වගේ ප්‍රොසසර් ගැන විස්තර දැනගන්න මෙ සයිට් එකට යන්න.
http://www.techyv.com/article/top-10-processors-in-mobile-phones
ඊලගට අනිවාරෙන් රැම් මතකය බලන්න ඔනී එකනම් 1.5gb වලට වඩා වැඩිනම් ඇති.එ ගැන විශෙශයෙන් කතා කරන්න ඔනි නෑ.තව මොනවද එතකොට වැදත්ම දේ එ තමා බැටරිය එක අවම 3000mAh වලට වැඩියෙන් ගන්න බලන්න.හොද බැටරියක් හොද ප්‍රොසසර් එකක් කියන්නෙ ලොකු අයු කාලයක් හැබැයි මෙ හැම දෙම එකිනෙක්ට බැදිලා තියෙනවා ඩිස්ප්ලේ එකෙ ඉදන් හැමතැනකටම එකක හරි දොශයක් නම් එක ගොඩක් දෙවල් වලට බලපානවා.එකත් අමතක කරන්න එපා.
ඊලගට අපි මොනවද බලන්න ඔනී මෙක තමා ගොඩක් අයට අමතක වෙන්නෙ නැත්තන් දන්නෙ නැත්තෙ GPU එක තොරගන්න මොකක්ද GPU කියන්නෙ කෙටියෙන් කිවොත් VGA කාඩ් එක කියමුකො එත් එකම නෙමෙ හරිද කලින් කිව වගෙ ගැබුරට යන් නැ සාමන්‍යෙන් කියන්නෙ ලිපිය දිග් වෙන නිසා.
1. PowerVR GT7XT Series
2. Nvidia Tegra X1
3. Apple A10 Fusion / PowerVR
4. Qualcomm Adreno 540
5. Mali-G71 MP20
6. Mali-G71 MP8
7. Qualcomm Adreno 530
8. PowerVR GXA6850
9. NVIDIA Tegra K1 Kepler GPU
10. Apple A9 / PowerVR GT7600
11. ARM Mali-T880 MP12
12. ARM Mali-T760 MP8
13. Qualcomm Adreno 430
14. ARM Mali-T880 MP4
මෙවත් ඉත්න් ෆ්ලැශ් ශිෆ් වලට තමා එන්නේ හොද ගෙම්න් අත්දැකීමක් ගන්න වගෙ ටව ගොඩක් දෙවල් වලට හොද GPU එකක් ඔනී.සාප්ශව මිඩ්‍රෙන්ජ් වල එනවා Mali,adreno කියන gpu දෙක දෙකම හොදයි එත් මෙකෙනුත් adreno එකක් ගන්නවනම් තවත් හොදයි.ගොඩක්ම samsung ,xiaomi ,sony වගෙ අයහෙ එන්නෙ මෙ mali හරි adreno තමා.
හරි එකත් එ ටික ඇති.
ඊලගට වැඩි අභ්‍යන්තර මතකයක් තියෙන එකක් ගන්න 32gb වගෙ නම් හොදයි 16gb උනත් ගැටලුවක් නෑ.ඊට වැඩි නම් තවත් හොදයි ඉතින් එක තම තමන්ගෙ පර්ස් එකෙ ප්‍ර්මානය අනුවනෙ.
අපි ඊලාට බලන්න ඔනී ඩිස්ප්ලේ එක ගැන එව්වත් මොඩල් ගොඩයි
LED,LCD,AMOLED D ,SUPER AMOLED ඔහොම සාපෙක්ශව AMORED ඩිස්ප්ලේ වලට SUPER AMORED ඇතුලුව වැඩි පික්සෙල් ප්‍ර්මානයක් හොඳ රෑප.අඩු බැටරි වැයවීමක් දකින්න පුලුවන් ඉතින් එ වගෙ AMORED ඩිස්ප්ලේ එකකට යන්න පුලුවන්නම් හොදයි.
ඊලගට ඩිස්ප්ලේ ප්‍රොටෙක්ශන් එක වැදගත් ගොරිල්ලා ග්ලාස් එන එකක් ගන්න එක මන් හිතන්නෙ කාගෙත් ඇගට ගුනයි මොකද නැත්තන් හුල්ලන්න වෙන්නේ.ගොරිල්ලා ග්ල්සා අවත් ටෙම්ප්ලේට් එකක් ගහන්න අමතක කරන්න එපා.
හොද බැක් කවර් එකක් මෙ දේවල් ඇත්තටම දුරකතනෙ ආරක්ශාවට වැදගත් දෙවල්.ඊලාගට දැන් එන ගොඩක් පොන් ෆාස්ට් චාජින් එන නිසා එ ගැන ගැටලුවක් නෑ.
මෙ ඔක්කම බැලුවම මගෙ මතය ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට මාරැ වෙනවනම් SAMSUNG නම් GALAXY සිරියස් එකෙන් හරි NOTE සීරියස් එකෙන් ගන්න බලන්න.
SONY වගෙ නම් මන් කීව හැමදෙම බලලා තවත් විස්තර හොයලා බලලා ගන්න.ඔයා බජට් එකත් අඩුවෙන් ගෙවන ගානට හොදම පොන් එකක් හොයනවනම් XIAOMI එකක් ගන්න බලන්න.😍👌.මීට අමතරව මෙන්න් මෙ පොන් හොදයි කියලා කියන්න පුලුවන්.,LG V 20,LG V 30.
LG G6,ඊලගට ONE PLUS,හුවාවි නම් ගන්නවන්ම් ෆ්ලැග් ශිෆ් එකක්ම ගන්න බලන්න නැත්තන් අපරාදයක් P20,P20 PRO වගේනම් ගැටලුවක් නෑ.NOKIA වගේනම් 6 හරි ඉට උඩින් එකක්.HTC උනත් හොදයි.MOTROLLA මෙ හැම එකකම හොද එව්වා තියෙනවා අපි විස්තර හොයලා බලලා තමා ගන්න ඔනී අවට ගියාවට නෙමේ.මන් මෙතන කීව ඩිවයිස් ඇරැනම අනිත් බ්‍රැන්ඩ් වලට යන්වට මගෙ මතෙනම් එපා කියලා.එහෙනම්
බ්ලැකා කැපුනා😗👌.
ගැටලුවක් තියෙනවනම් කියනන්න.අමතක කරන්න එපා මන් මෙ කීවෙ මූලිකම දෙවල් කිහිපයක් විතරයි කියලා.
බුදු සරනයි.
-BLVCV-

Comments
Post a Comment