How to Easily create rage comic on Android device(phone එකෙන් ලේසියෙන්ම facbook post හදමු)
How to Easily create rage comic on Android device(phone එකෙන් ලේසියෙන්ම facbook post හදමු)
ඔන්න මම අද ඔයාලට කියල දෙන්නේ කොහොමද ලේසියෙන්ම facbook post හදන්නෙ කියල.මේක ගොඩක් වැදගත් වෙන්නෙ facbook page කරන යාලුවන්ට තමයි.මෙි App එකේ නම තමයි Rage Comic Maker.මේ App එක use කරන එක ඉතාමත්ම පහසුවෙන්ම ඔනෑම කෙනෙක්ට සිදුකර හැක.ඔයාල දැකල ඇතිනෙ facbook එකේ post වල එක එක ආකාරයේ funny faces දාල තියෙනවා.මම අද ඔයාලට කියපු මේ Rage Comic Maker App එකෙත් එම සියලුම funny face අපට ලබා දී තිබෙනවා.අපිට අවශ්‍ය ප්‍රමානයේ page එකක් ලබා ගෙන අපිට
අවශ්‍ය font හා අපිට අවශ්‍ය images load කරගෙන මෙම App එක මගින් ඉතාමත් සාර්ථකව post නිර්මාණය කිරීමේ හැකියාව ලබා දී තිබෙනවා.ලොකු විස්තරයක් කියන්න අවශ්‍ය නැ.ඔයාලම පහල link එකෙන් App එක download කරගෙන use කරල බලන්නකො යාලුවනේ .

Comments
Post a Comment