Phone charging
ෆෝන් එක මුළු රෑ පුරාම චාර්ජ් කරන්න එපා - ඒක බැට්‍රි එකට හොඳනෑ.
ඇත්තටම ස්මාර්ට් ෆෝන් overcharge වෙනවද? දැන් තියෙන Smart phone සාමන්යෙන් පැය පැයකින් දෙකකින් charge complete කියන තත්වෙට පත්වෙනව, ඒ උනත් කවදවත් overcharge වීමක් වෙන්නේනෑ. ඔය සුපිරි කියන පට්ට කියන ෆෝන් හදන කම්පණිවලින් ෆෝන් එකේ හම හුට්ටප්පරයක්ම ස්මාර්ට් විදිහට හදල අර හද්දා පරණ technology එකේ විදිහට ෆෝන් එකක බැට්‍රි එක overcharge වෙන්න හදල හමන්නල එවයි කියල හිතනවද? අර සෙන්සරේ මේ සෙන්සරේ, ඇහැ තිබ්ඇ, ඇඟිල්ල ගැහුවම අන්ලොක් වෙන සෙන්සර් වගේ නානාප්‍රකාර සෙන්සර් දාල හදල රටේ නැති කතා කියල අපි ගාවට එවන ෆෝන් වල බැට්‍රි එකටත් සෙන්සරයක් තියෙනව. CPU Z වගේ ඇප් වලින් ඔය එක එක ටෙම්පරේචර් එහෙම අපිට පෙන්නන්නේ අන්න ඒ වගේ සෙන්සර් තියෙන නිසා.
ඔන්න ඔය කියන බැට්‍රි සෙන්සර්ස් වලින් detect කරනව බැට්‍රි එකේ හීට් එකයි චාර්ජ් එකයි. බැට්‍රි එක ෆුල් චාර්ජ්ඩ් නම් ඒ සෙන්සර්ස් වලින් ඔටෝම චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්තනවා. හදීසියේවත් බැට්‍රි එකේ temperature එක ඕවර් ගියොත් එතනදිත් චාර්ජින්ග් ප්‍රොසෙස් එක නවත්තනවා.
අනික තමයි ෆෝන් වල තියෙන්නේ Lithium-Ion බැට්‍රි. ඒ බැට්‍රි වල built in protection circuit එකක් එනව overheating සහ overcharging අඳුර ගන්න. ඒ කියපු circuit වලින් ෆෝන් එකේ බැට්‍රි එක චාජ් උනාට පස්සේ බැට්‍රි එකට එන පවර් එක කට් කරල trickle කරනව. ඒ කියන්නේ ෆෝන් එකේ බැට්‍රි එක ෆුල් චාජ් උනාට පස්සේ ෆෝන් එකේ බැට්‍රි එක ඩිස්චාර්ජ් වෙන රේට් එකටම බැට්‍රි එක චාර්ජ් වෙනව. උදාහරණයක් විදිහට ගත්තොත්, ටැංකියක තියෙනව overflow pipe එකක්. ඒකෙන් තප්පරේකට ලීටරයක් එළියට යනව. ඒ වගේම ඒ ටැංකියට water in pipe එකක් තියෙනව. ඒකෙන් වතුර ටැංකියට පිරෙනව තප්පරයකට ලීටරයක රේට් එකෙන්. ඉතිං ටැංකියේ වතුර මට්ටම අඩු වෙන්නේ නෑ. ඕකම බැට්‍රි චාර්ජ් එකේදිත් වෙනව. එහෙම වෙන්නේ ෆුල් චාර්ජ් උන බැට්‍රි එකේ charging level එක ඒ විදිහටම තියාගන්න.
ඉතිං ෆෝන් එක දවසම උනත් චාර්ජ් එකට ගහල තිබ්බට මුකුත් වෙන්නේ නෑ. හැබැයි මේ දේවල් මේ විදිහටම වෙන්නේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එකේ ඔර්ජිනල් ඇක්සසරීස් වලට විතරයි. අනිත්වට නම් මොනව වෙයිද කියල කියන්න බෑ
දැන් මේක කියෙව්වම සමහර අයට ප්‍රශ්නයක් එයි, Note 7 පිපිරුවා, තව තව ෆෝන් පිපුරුවා. තව කට්ටියකගේ ෆෝන් චාර්ජ් එකට ගහල නිදාගත්තම පුපුරල සමහර අය මැරුනා කියල. ඒවට හේතු වෙනම තියෙනවා.
එහෙනම් තවත් මේ වගේම ෆෝන් බැට්‍රි චාර්ජ් කරන එක ගැන තියෙන මිත්‍යා මතයක් එක්ක හම්බෙමු.
ප.ලි.
මේ පෝස්ට් එකේ කියලත් නෑ ජීවිත කාලේම ගහල තියපං කියල. ජීවිතේට කීප වතාවක් වෙන්න පුලුවන් දෙයක්නේ ඕක. උඹට හෙට 4ට ගමන්ක් යන්නෝනේ. අද රෑ 9ට බලද්දි බැට්‍රි ලෙවල් 10%. චාර්ජ් වෙන්න ගහනව. නින්ද යනව. ඕක ෆුල්චාජ් වෙනකන් ඇහැරල ඉන්නයැ. අන්න ඒ වගේ දේවල් උනාට අවුලක් නෑ කියල මිසක දිගටම ගහපං කියල නෙවෙයි කියන්නේ. හරිය.
දැන් ඉතිං පෝස්ට් එක කියෝලා සේරම මුළු රෑම ෆෝන් එක චාර්ජ් එකට දාන්න එපා ඈ. කලාතුරකින් කරන්නම බැරි අවස්ථාවක කරාට අවුලක් නෑ. පුරුද්දට තියා ගන්න එපා. මේක දිගටම කරොත් එන්න පුලුවන් ලෙඩ ගැන තව පෝස්ට් එකකින් කියන්නම්.

Comments
Post a Comment